Blog Archive

රන් සමනලයා


කුරුල්ලන්ගේකෑ කෝගැහිල්ලට පුංචි කුරුමිනියාට ඇහැරුනා. උදේහිරු රැස්වැටිලා පලාතම රන්වන්පාටින් බබලනවා. ගස්වල කොල අග එල්ලෙන පිනිබිංදුවලට ඉර එලිය වැටිලා ඒවත්මුතුකැට වගේබබලනවා. තැන තැන ලස් සනලස් සන මල්පිපිලා මල්සුවද හැම තැනම පැතිරිලා. ඇත්තටම කුරුල්ලෝ කෑ ගහන්නේනෑ. මේ ලස් සනෙන්වෂීවෙලා උන්  සින්දු කියනවා. කොච්චර ලස් සන උදෑසනක්ද? තව ටිකක්නිදා ගන්න හිතුනත්මේ වගේ ලස් සන උදෑසනක කම්මැලිවෙනඑක හොද නෑ කියලා පුංචි කුරුමිණියාට හිතුනා. සුබ උදෑසනක්යාලූවේ ......අය්යෝයාලූවේ ඔයා තාම නිදිද? පුංචි කුරුමිණියාගේයාලූ තනකොල පෙත්තප්පුසන්තොසෙන් පියාඹන ගමන්පුංචි කුරුමිණියාට ලංවෙලා ඇහුවා.මම දැනුයිනැගිටිෙටි ඔයා කොහේද යන්නේපුංචි කුරුමිණියා ඇහුවා.අද හරිම ලස් සන දවසක්යාලූවේ මම යනවා වට පිට බලන්න හැම තැනම හරිම ලස් සනයිඔයත්එනවද මගෙත්එක්කයන්න?පුංචි කුරුමිණියාටත්යන්න ආස වුනත්තනකොල පෙත්තප්පුහයියෙන්පියාඹන නිසා තනියෙන්යන්න ඕනෑ කියලා පුංචිකුරුමිණියාට හිතුනා. තනකොල පෙත්තප්පුඑක්ක වේගෙන්පියාඹන්න පුංචි කුරුමිණියාට බෑ.zzඔයා යන්න යාලූවේ මම පස්සේඑන්නම්ZZ පුංචි කුරුමිණියා කිව්වා.zzඔයාගේකැමැත්තක්මම යනවා එහෙනම්ZZ තනකොල පෙත්තප්පුඈතට පියාඹලා ගියා.පොකුණ අයිනේමල්ගසුත්ගොඩක්තියෙන නි සා ඒපැත්ත ගොඩාක්ලස්සන වෙලා ඇතිකියලා පුංචි කුරුමිණියාට හිතුනා සමහර දවස්වල පොකුණෙ වතුරට ඉර එලිය වැටිලා ඒඑලිය වෙටිටම විහිදෙනවා පුංචි කුරුමිණියා දැකලා තිබුනා එතකොටවෙටි ගස්වලට ඒරැස්වැටිලා පාට පාට එලිගොඩාක්වගේපේන්න ගන්නවා. හෙමීට හුලං හමන කොට ඒවා ලස් සනට හුලගේ තාලෙට නටන්න පටන්ගන්නවා. ඒවිතරක්ද ඒරැස්ගස්වල කොල අං එල්ලෙන පුංචි පි ණිබින්දු වලට වැටිලා ගස්වල කොලඅතරින්පුංචි පුංචි දේදුනුමතුවෙන්නත්පටන්ගන්නවා. හරියට ගස්වල ගෙඩි වෙනුවට දේදුනුහැදිලා වගේ. පුංචි කුරුමිණියාඒක බලන්න හරිම ආසයි.පුංචි කුරුමිණියා එයාගේපුංචි අත්දෙකෙන්ඇස්දෙක පොඩි කරලා ලග තිබිචිච පි ණිබිංදුවකින්මූ ණ කට හෝදා ගත්තා. උදේ නැගිටිට ගමන්පිරි සිදු වෙන එක හොද පුරුද්දක්බව අපේමේ පොඩිත්තො වගේම පුංචි කුරුමිණියාත්දැනගෙන හිටියා. ඊටපස්සේඅත්දෙක හොදට සෝදාගෙන ලග තිබුනුනිල්මල්ගහේමල්ඇතුලට රිංගලා ඇතිතරම් මලිපැණිබිව්වා. ඊට පස්සේ කලින්හිතා ගත්ත විදියට කෙලින්ම පියාඹලා පෙකු ණ පැත්තට යන්න පිටත්වුනා. ඇත්තටම කොචිචර ලස් සන දවසක්ද හැමදාමත්හැමවෙලාවෙමත්මෙහෙම තියෙනවා නම්. පුංචි කුරුමිණියාට තව ටිකක්උඩට පියාඹලා වෙටි බලන්න ඕනෑ කියලාහිතුනා. උඩට පියාඹන කොට ටිකක්බය හිතුනත්ඈතට යනකම් පරි සරය පෙනෙන නිසා හොදට බලන්න පුලූවන්. අනිත්එකපුංචි කුරුමිණියාගේයාලූ පැණිකුරුල්ලෝ. ලේන හාමිලා ගිරා හාමිලා වගේඅයත්ඉන්න නි සා පුංචි කුරුමිණියාට බයක් දැනුනෙත්නෑ.පුංචි කුරුමිණියා අඹ මල්පිරිලා තියෙන අඹ ගහක මුදුන්අත්තේකොලයක වහලා වට පිට බැලූවා. එතනට කොලවරක්නැති අහසත්ඈතට යනකම් ගස්මුදුනුත්ඈත පොකු ණත් ඊටත්ඈතින්හොරෙන්හොරෙන්හෙමිහිට ගලා ගෙන යන ගංගවකුත් හොදට පේනවා. ඈත කදු යායාක්සුදුම සුදු පාට වාලාකුලූ ගොඩකින්වටවෙලා හරිම ලස් සනයි. හරියට ලොකූම ලොකුහත්තක් පිපිලා වගේ. ගග පැත්තේඉදන්ආපු හීතල සනීප හුලංවලින අපේ ්්පුංචි කුරුමිණියාව නෑවිලා ගියා.අඹ ගහේමල්අතුඅපේ පුංචි කුරුමිනියාට අතවනනවා වගේහිමීට පැද්දුනා.ආයෙමත්අහල දිහා බලපුපුංචි කුරුමිනියා දැක්කේපුදුම දෙයක්. zzමේ මොකද්ද මේZZ. අද ඉරවල්දෙකක්පායලා නේද? ඈතඅහසේතවත්දිලිසෙන ඉරක්පායලා තියෙන හැටි දැකලා පුංචි කුරුමිණියා පුදුම උනා. ඇත්තටම අපේඉර වගේම තවත් දිලිසෙන ඉරක්ඈත අහසේපායලා තිබුනා. ඒක්තමා අද මෙචිචර ලස් සන. පුංචි කුරුමිණියාට හරිම සංතෝෂයක්දැනුනා. ඒත් ඒඉර අපේයාලූ පරණ ඉරහාමි වගේනොවන බව පුංචි කුරුමිණියාට තේරුණා ත්ඒක අපේඉර තරම් සැර නෑ ඒදිහාබලාගෙන ඉන්න කොට ඇස්රිදෙන්නේනෑ. ඒවිතරක්නෙමෙයිඒ ඉර හාමි ටිකෙන්ටික ලොකුවෙනවා.ඒඇයි? ආනේඑයා


අපිට කිට්ටුවෙනවා නේද කියලා පුංචි කුරුමිනියාට තේරුනා. හරිහරිමේ අපේලෝකේලස් සන බලන්න ආපු අපේඉර හාමිගේයාලූවෙක්ද කොහෙද. පුංචි කුරුමිණියා සන්තෝසෙන්හිතුවා.ටිකකින්අලූත්ඉරහාමි ලං වෙන එක නැවතුනා. ඒවිතරක්නෙමෙයි. පුංචි කුරුමිණියා පුදුම කරමින්ඒඉර හාමිගෙන්තවත්ඉරහාමිලා ගෙඩක්මතුවුනා. කලින්ඉර හාමි තරම් ලොකුනොවුනත්ඒඉර හාමිලාත්එක්ක දැන් ඉර හාමිලා ගොඩයි. හරියට තරුගොඩකුත්එක්ක හද පායලා තියෙනවා වගේ. අලූත්ඉර හාමිගේපැටව්ද කොහේද කියලා පුංචි කුරුමිණියාට හිතුනා.ඒත් එක්කම ඒපුංචි ඉරහාමි කෙනෙක්එක්ක සෙල්ලම් කරන්න ඇත්නම් කොචිචර හොදද කියලාත්පුංචි කුරුමිණියාට හිතුනා. ඒ අයත්පොඩීනේ. ඒඅයත්අපේපොලවේ ලස් සන බලන්න ඇවිල්ලා නේ. පුංචි කුරුමිණියා ඇස්පිය ගහන්නැතුව ඒඅය දිහාබලා ගෙන හිටියා.ඒපුංචි ඉර හාමිලාත්හය්යෙන්පොලව පැත්තට එන බව පුංචි කුරුමිණියාට තේරුනා. අනේපුංචි ඉර හාමිලාට තාම හරියටපියාඹන්න බැරුවාවද්ද පුංචි කුරුමිණියාට හිතුනා. හිතවාත් එක්කම ඒඑක පුංචි ඉර හාමි කෙනෙක්ඩොග්ගාලා පුංචිකුරුමිණියාට දුරින්තිබිචිච පොකු ණ පැත්තෙන්පොලවට වැටුනා. අනේපව් පුංචි ඉර හාමිට හරියට රිදෙන්න ඇති. මම ගිහින් එයාට උදව් කරන්න ඕනෑ. පුංචි කුරුමිණියා ඉක්මනට ඒපැත්තට පියාඹන්න පටන්ගත්තා. කෙනෙක්කරදරේවැටුනාම ඒඅයටහිනා වෙන නරක ලමයිනුත්ඉන්න බව අපේපොඩිත්තොත්දන්නවනේ. එහේම කරන්න හොද නෑ. අපේපුංචි කුරුමිණියා වගේහැම වෙලාවෙම කෙනෙක්කරදරේවැටුනාම ඒඅයට උදව් කරන්න පුංචි ඔයාලත්හිතට ගන්න ඔීනෑ.පුංචි කුරුමිණියා පුංචි ඉර හාමි වැටිචිච තැනට ගිහින්බැලූවා. අනේඑතන එක එක පාට කෑලිගොඩක්සමහර ඒවායින්මීදුම්පිට වෙනවා අනේපුංචි ඉර හාමි මැරුණාවත්ද පුංචි කුරුමිණියාට හුගාක් දුක හිතුනා. අලූතෙන්ආපුඉර හාමි ආපහුඈතඅහසට ගහිල්ලා දුකෙන්වගේ බලා ගෙන ඉන්න හැටි පුංචි කුරුමිණියාට පෙනුනා. එයා දැන්ගොඩාක්උඩින්ඉන්න නි සාපේන්නේගොඩාක්පුංචියට. ඒත්එයා පුංචි ඉරහාමිට මොකද වුනේවත්බලන්න එන්නැත්තේඇයි. එයා නේපුංචි ඉර හාමිලාවපොලවට එව්වේ. සමහර විට එයාට එන්න බැරිතරම් දුක ඇතිපුංචි කුරුමිණියාට හිතුනා අනේපව්. පුංචි කුරුමිණියා දුකෙන් අර ඉරහාමි ගේපැටියා වැටුනුතැන බැලූවා. ඒත්එක්කම පුංචි කුරුමිණියා දැකපුදේපුංචි කුරුමිණියාටවත්හිතා ගන්න බැරි වුනා. මෙන්න රත්තරන්සමනලයෙක් අම්මෝඋගේලස් සන. පුංචි කුරුමිණියාට ඇස්අදහා ගන්නත්බැරිවුනා . උගේතටු දෙක හරහායිඇග හරහායිගිය ඉරියි  ි, ඇස්දෙකයි, කටයිගියා ඇරුනහම එහෙම පිටින්ම රත්තරන්පාටයි. තව ඇගපල්ලෙහාට දිග අඩුවගයකුත්එල්ලිලා තිබුනා. රන්සමනලයා අවේ මේ ඉර හාමි වැටුනුතැනින්නේද? ඒකියන්නේමේ ඉරහාමි වගේ ඇවිල්ලා තියෙන්නේමේ සමනලයාද නැතිනම් මැරුනුඉරහාමි සමනලයෙක්වෙලා ඉපදුනාවත්ද ?. පුංචිකුරුමිණියාට හිතාගන්න බැරිවුනා. ඒත්අනේඋගේලස් සන. හරියට දිව්‍ය ලෝකෙන්ඇවිල්ලා වගේ. රන්සමනලයා හෙමීටඋඩට පියාඹලා බොහෝම ආඩම්බරෙන්වට පිට බැලූවා.හරියට මේ පැත්ත ගැන හොදට දන්න කෙනෙක්වගේ. රන්සමනලයාඑක්ක යාලූ වෙන්න හිතාගෙන පුංචි කුරුමිණියා එයා ඉස් සරහට ගියා. එත්එයා පුංචි කුරුමිණියාව දැක්කත්පුංචි කුරුමිණියාවගණන්ගත්තේනෑ.පුංචි කුරුමිණියාට දුක හිතුනා. හරිම ආඩම්බර සමනලයෙක්එයා ලස් සන බව ඇත්ත. ඒත්එයා ඔචිචර ආඩම්බර වෙන්නේ ඇයි. ආඩම්බර වෙන එක හොද නැතිදෙයක්බව පුංචි කුරුමිණියා දැනගෙන හිටියා. ආඩම්බර මොනරා අන්තිමට දුකටපත්වෙච්ච කථාව පුංචි කුරුමිණියාට මතක්වුනා. මේ කැලෑවේ යාලූවො වගේම කොචිචර නරක සත්තුත්ඉන්නවද. බළල් හාමිලා ගැන මේ රන්සමනලයා දන්නවාද? මගෙත්එක්ක යාලූ වුනා නම් මම මේ සේරම කියලා දෙනවානේ. අනේමට ඕන්නෑඑයත්එක්ක යාලූ වෙන්න. මට ඕනෑ තරම් තව යාලූවෝඉන්නේ. පුංචි කුරුමිණියා තරහින්හිතුවා.රන්සමනලයා වටපිට බලලා හෙමින්හෙමින්පියාඹලා කොහේදෝයන්න පටන්ගත්තා. යාලූවෙන්න ඕනෑ නැතිවුනත්රන්  සමනලයා යන්නේකෙහේද කියලා බලන්න පුංචි කුරුමිණියාට ආස හිතුනා. පුංචි කුරුමිණියාත්හොරෙන්හොරෙන්රන්  සමනලයා පස්සෙන්ම පියාඹලා ගියා. ගස්අතරින්,මල්අතරින්රන්සමනලයා පියාඹලා ගියත්එයා මල්වල පැණිබොන්නවත් වෙටි ලස් සන බලන්නවත්නැවතුනේනෑ. එයා කෙලින්ම පියාඹන්නේපිටිටනියා පැත්තට නේද කියලා පුංචි කුරුමිණියාටතේරුනා. ඉස්කොලෝනිවාඩුකාලේනි සා සිරිමලූයිඑයාගේයාලූ යහෙලෙියෝටිකයිපිටිටනියේසෙල්ලම් කරනවා. සිරිමල්හරිමහොද ලමයෙක්බව පුංචි කුරුමිණියා දැනගෙන හිටියා. උදේපාන්දරම ඇහැරෙන සිරිමල්පිරි සිදු වෙලා පාඩම් වැඩ කරන්නපටන්ගන්නවා පුංචි කුරුමිණියා දැකලා තිබුනා. ඊට පස්සේඅම්මටයිතාතතටයිවැදලා, එයාගේතාත්තත්එක්ක කාර් එකේ නැගලා ඉස්කෝලෙට යනවා. හවස ගෙදර ඇවිල්ලාත්පාඩම් වැඩ කරනවා. ගේදොර අස්පස්කරනවා. කි සිම කම්මැලිකමක් නෑ. පුංචි සිරිමල්ගෙදර ඉන්න දවස්වල උදේට එයාගේකුරුලූයාලූවන්ටයිලේන යාලූවන්ටයිකෑම කවනවා. එයාගේතාත්තගේ හරිඅම්මගේහරිවැඩට උදව් වෙනවා. ඒවගේම හරිම කීකරුයි.අසරණ කෙනෙක්දැක්කොත්උදව් කරනවා. ඒක නි සා පුංචි සිරිමල්ට පුංචි කුරුමිණියා ගොඩාක්කැමතිවුනා. පුංචි සිරිමල්වගේ හොද ළමයෙක්වෙන්න පුංචි ඔයාලත්අදම හිතට ගන්නඕනෑ. එහෙම අයට හැමෝම කැමතියි.පිටිටනිය ලගට ගිය රන්සමනලයා පුංචි ළමයින්ට පෙනෙන විදියට පිටිටනිය අයිනෙන්පියාඹන්න පටන්ගත්තා. අනේරන්  සමනලයාට පුංචි අයත්එක්ක සෙල්ලම් කරන්න හිතිලාද කොහේද පුංචි කුරුමිණියාට හිතුනා. කොචිචර හොදද පුංචිකුරුමිණියාට රන්සමනලයා එක්ක මුලින්තිබුනුතරහා අමතක වුනා. පුංචි ළමයිඑක්ක සෙල්ලම් කරන්න පුංචි කුරුමිණියාටත් ඔීනෑ වුනත්ඒඅය තමුන්එක්ක සෙල්ලම් කරන්න නොඑන බව පුංචි කුරුමිණියා දැන ගෙන හිටියා. ඒක නි සා ගහක කොලයක් උඩට වෙලා දුකෙන්බලා ගෙන ඉන්නවා ඇරෙන්න පුංචි කුරුමිණියාට වෙන කරන්න දෙයක්තිබුනේනෑ.රන්සමනලයාව දැකපුපුංචි ඈයෝහරියට සන්තෝ ස වුනුබව පුංචි කුරුමිණියාට පෙනුනා. zzඅන්න රන්සමනලයෙක්ZZ කිය කියා ඒඅය රන්සමනලයා ලගට දුව ගෙන ආවත්ඒඅය ලං වෙන කොට රන්සමනලයා ටිකෙන්ටික ඈතට යන්න පටන්  ගත්තා. පුංචි අයත්හිනා වෙව් ඒපස්සේයන හැටි පුංචි කුරුමිණියා ආසාවෙන් බලා ගෙන හිටියා. මෙහෙම වට කීපයක්ගියපු  රන්සමනලයා එක පාරට ආපහුකැලේඇතුලට ගියා. රන්සමනලයාට මහන් සිඇතිපුංචි කුරුමිණියාට හිතුනා. 

පුංචි සිරිමලූත් රන්සමනලයා පස්සෙන්ම හිනා වෙවී කැලෑව ඇතුලට යන හැටි පුංචි කුරුමිණියාට පෙනුනා. අනේමටත්රන්  සමනලයා එක්ක යාලූ වෙලා සෙල්ලම් කරන්න ඇත්නම් පුංචි කුරුමිණියාට ආයෙත්හිතුනා.ිපුංචි කුරුමිණියා ආයෙත්රන්  සමනලයයිපුංචි සිරිමලූයිඉන්න පැත්තට ගියා. රන්සමනලයයිපුංචි සිරිමලූයිසෙල්ලම් කරනවා රන්සමනලයා පුංචි සිරිමල් වෙටිට පියාඹනවා. පුංචි සිරිමල්රන්සමනලයාව අල්ලන්වගේඅත්පු ඩි ගහ ගහ උඩ පනිනවා.ඒත්එක සැරේටම සිරිමල්ගේපිටිපස්සට ගිය රන්සමනලයා සිරිමල්ගේඔලූ පිටිපස්සෙන්නොපෙනීගියා. පුංචි සිරිමල්එකපාරටම බය වෙලා එයාගේඔලූව අල්ලාගෙන හය්යෙන්කෑගහන්න පටන්ගත්තා. පුංචි කුරුමිණියාටත්බය හිතුනා එයාඉක්මනට පුංචි සිරිමල්ලගට ගිහින්බැලූවා. පුංචි සිරිමල්ගේඔලූව පිටිපස්සෙන්මොනවදෝරතුපාට තීන්ත වගයක්බිමටවැටෙනවා. රන්සමනලයා පේන්න නෑ. අනේමොකද්ද වුනේරන්සමනලයා කොA . පුංචි සිරිමල්අඩන්නේඇයි. පුංචිකුරුමිණියාට හිතා ගන්නවත්බැරිවුනා. ඒත්එක්කම පුංචි සිරිමල්බිමට වැටුනා.රන්සමනලයා පේන්නවත්නෑ. අනේපුංචි සිරිමල්ට මොකද වුනේරන්සමනලයා ඒයාට රිදෙන්න මොනවා හරිකලාද? ඉක්මනට පුංචි සිරිමල්ගේයාලූවන්ට මේ ගැනකියන්න ඕනෑ. පුංචි කුරුමිණියාට හිතුනා. පුංචි කුරුමිණියා ඉක්මනටම පියාඹලා පිටිටනියට ගිහිල්ලා පුංචි සිරිමල්ගේයාලූවන්ටඒගැන කිව්වත්ඒඅයට පුංචි කුරුමිණියා කියපුදේ තේරුනේනෑ. අනේඉක්මන්කරන්න. පුංචි කුරුමිණියා කෑගැහුවා.කවුරුවත්අහන්නේනැතිනි සා ආපහුසිරිමල්ලගට යන්න ඕනෑ කියලා පුංචි කුරුමිණියා හිතුවා. ඒත්මෙන්න බොලේ එතකොට සිරිමල්ආපහුපිටිටනියට එනවා. පුංචි කුරුමිණියාට හරිම සතුටක්දැනුනා. රන්සමනලයා පේන්න නැතිවුනත් මුලින් රන්සමනලයා පුංචි සිරිමල්ට අනතුරුක්කරයිකියලා හිති ච්ච එක ගැන පුංචි කුරුමිණියාට ගොඩාක්ලැජ්ජා හිතුනා. ඒගැනරන්සමනලයාට කියලා සමාව ගන්න ඕනෑ කියලාත්පුංචි කුරුමිණියාට හිතුනා. ඒත්රන්සමනලයා පේන්න නෑ. රන්සමනලයාආපහුයන්න ගියාද. පුංචි කුරුමිණියාට දුක හිතුනා. සිරිමල්ආපහුපිටිටනියට ආවත්එයා යාලූයෙහෙලියො ලගට යන්නැතුව කෙලින්ම වෙන පැත්තකට යන්න පටන් ගත්තා. එයානිකමටවත්තමුන්ගේයාලූවෝදිහා බැලූවේ වත්නැහැ. සිරිමල්ට එයාගේයාලූවොත්එක්ක තරහා ඇති. ඇයිඑයා කරදරේවැටුනහම එක්කෙනක්වත්උදව් කරන්නවත්ආවේ නැහැනේ. පුංචි කුරුමිණියා කල්පනා කලා අනේපව් තරහ ගන්න එකනරක දෙයක්වුනත් පුංචි සිරිමල්ට දුක හිතෙන්න ඇති. පුංචි කුරුමිණියාට හිතුනා. පුංචි කුරුමිණියාත්හෙමින්හෙමින්සිරිමල් පස්සෙන්යන්න පටන්ගත්තා අඩුගානේමම හරිඑයාගේතනියට ඉන්නවානේ.පුංචි සිරිමල්කෙලින්ම ගියේවාහන හදන තැනට ඒක ඇතුලේසිරිපාල මාමා මොකක්දෝලොකූවැඩක්. වෙනදාටත්පුංචි සිරිමල්නිවාඩුදවස්වල සිරිපාල මමා ගේවැඩපලට ඇවිල්ලා සිරිපාල මාමා කරන වැඩ දිහා බලා ගෙන ඉන්නවා පුංචිකුරුමිණියා දැකලා තිබුනා. ඒත්සිරිපාල මාමා සිරිමල්එක්ක කථා කලේකලාතුරකින්. එයාගේයන්ත්‍රසූත්‍රගැන පුංචි සිරිමල්ඇහුවොත්විතරක්වෙලාවකට බුම්මාගෙන මොනවදෝකියනවා. සමහර දවස්වල සිරිපාල මාමාට මොනවාදෝවෙලා දකිනදකින එක්කෙනා එක්ක රන් ඩු කර ගන්න හැටි පුංචි කුරුමිණියා දැකලා තිබුනා. පුංචි කුරුමිණියා එයාට පොඩිඩක්වත්කැමති වුනේනෑ. එක සැරයක්පුංචි කුරුමිණියාව දැකපුසිරිපාල මාමා කොස් සක්අරගෙන පස්සෙන්ආවා. පුංචි කුරුමිණියාඉක්මනටම කැලේට පියාඹලා එදා පන බේරා ගත්තා. ඒත්එයා පුංචි සිරිමල්ට නම් මොනවත්කිව්වේ නැහැ.ඒත්අද පුංචි සිරිමල්ව දැකපුසිරිපාල මාමා වෙනදා වගේහැසිරුනේනෑ. පුංචි සිරිමල්ව දැකපුසිරිපාල මාමා එක පාරටමබය වෙලා වගේපස් සට පැන්නා. ඒඇයිකියලා පුංචි කුරුමිණියාට හිතා ගන්නවත්බෑ. ඒත්පුංචි සිරිමල්ගාණක්වත්නැතුව සිරිපාල මාමා ලගටම ගියා. එතකොට සිරිපාල මාමා කෑ ගහලා අත්දෙක වනලා පුංචි සිරිමල්ට මොනවදෝකිව්වා. ඒත්පුංචි සිරිමල්ඉස් සරහටම ගියා. පුංචි සිරිමල්ලගටම එනකොට පැනලා දුවන්න වගේහදලා එක පාරටම ලග තිබීච්ච යකඩපොල්ලක්අරගෙන පුංචි සිරිමල්ට ගහන්න පැන්නා. පුංචි කුරුමිණියාට හරියට බය හිතුනා ඒවගේම හරියට තරහාත්ගියා.කොච්චර නරක මනුස් සයෙක්ද සිරිමල්වගේහොද ලමයකුට නිකං ගහන්න හදන්නේසිරිමල්මොන වරදක්කලාටද? අනික සිරිමල්ට වුනුදේවත්නිකමටවත්ඇහුවේ නෑ නේද? සිරිපාල මාමා ගහන්න පැන්නත්පුංචි සිරිමල්පොඩිඩක්වත්බය වුනේනෑ. එයා ලොකුමිනිහෙක්වගේසිරිපාල මාමාගේඅතින් අල්ලලා පොල්ල විසිකරලා දැම්මා. සිරිපාල මාමා කෑ ගහලා බයෙන්අඩන්න ගත්තම පුංචි කුරුමිණියාට පුංචි සිරිමල්ගැනපුදුම හිතුනා. ඒවගේම ලොකුසතුටකුත්දැනුනා. පුංචි සිරිමල්පොඩි වුනාට එයාට කොච්චර ශක්තියක්තියෙනවාද? හොද වැෙඩි නපුරු මනු ස් සයාට.පුංචි සිරිමල්බිම වැටුන සිරිපාල මාමාව හිර කරගෙන එක අතකින්අල්ලාගෙන අනිත්අතින්එයාගේඔලූව ඇල්ලූවා. සිරිපාලමාමා බය වෙලාද මන්දා හය්යෙන්කෑ ගැහුවත්සිරිමල්එයාව අත ඇරියේ නෑ ටිකකින්සිරිපාල ම්මා සද්ද නැතුව නිදා ගත්තාමතමයිසිරිමල්නැගිටිටේ. එතකොට සිරිපාල මාමාගේඔලූවෙනුත්තැනින්තැනින්රතුපාටට මොනවදො ගලා ගෙන එන බව පුංචිකුරුමිණියා දැක්කා. පුංචි සිරිමල්මොකක්කරාද කියලා පුංචි කුරුමිණියාට තේරුනේනැහැ. මෙකක්වුනත්ඒසිරිපාල මාමානරක විදියට හැසිරුනුනි සා බව පුංචි කුරුමිණියාට තේරුනා. ඔව් කවුරු වුනත් අනික්අයට නරක විදියට සලකපුවාම කවදාහරිඑයාටත්ඒකේවිපාක විදින්න වෙන බව ෙමී පොඩිත්තොත්හොදට හිතට අරගන්න ඕනෑ. අනික්අයට හැම වෙලේමආදරයෙන්කරුණාවෙන්සලකන්න ඕනෑ. සිරිමල්හැරිලා එලියට එන්න එනකොට තමා පුංචි කුරුමිණියා දැක්කේපුංචි සිරිමල්ගේඇස්දෙක වෙනදා වගේනෙමෙයි.ඒකේකලූපාට බොල දෙකක්නෑ මුලූ ඇස්දෙකම රත්තරන්පාටට බැබලෙනවා. හරියට අර රන්සමනලයා වගේ. පුංචිකුරුමිණියාට තේරුනා මේ තෑග්ග දෙන්න ඇත්තේරන්සමනලයා බව. එයත්එක්ක සෙල්ලම් කෙරුවාට.ඒක ඇත්තටමතෑග්ගක්වෙන්න ඕනෑ. පුංචි සිරිමල්එලියට එනකොටම මෙන්න බොලේඅර බිම වැටිලා හිටිය සිරිපාල මාමා නැගිට්ටා පුංචි කුරුමිණියාට බය හිතුනා එයා පුංචි සිරිමල්ට අනතුරක්කරයිද?. පුංචි කුරුමිණියා පුංචි සිරිමල්ලගට ඉක්මනට පියාඹලා ගියා. හරියට සිරිපාල මාමාගෙන්පුංචි සිරිමල්ව බේරා ගන්න වගේ. ඒත්සිරිපාල මාමා ඉස්සෙල්ලා වගේකලබල කරේ නෑ. පුංචි  සිරිමල්එයාගේපාඩුවේ යනවා දැක්කත්සිරිපාල මාමා ඒක ගණන්නොගෙන එයාගේයකඩ බඩු අස්සේමොනවදෝහොයන්න

පටන්ගත්තා. පුංචි කුරුමිණියාට පුදුම හිතුනා ඉස්සෙල්ලා පි ස් සුවෙන්වගේහිටපුසිරිපාල මාමා දැන්හොද කෙනෙක්වෙලා.පුංචි සිරිමල්ගේදඩුවමෙන්එයා හොද කෙනෙක්වෙන්න තීරණය කරන්න ඇතිකියලා පුංචි කුරුමිණියාට හිතුනා.පුංචි සිරිමල්එහා ගෙදර එයාගේපුංචිව බලන්න යනවා පුංචි කුරුමිණියා බලා හිටියා.සිරිමල්ගේඒපුංචිත්පුංචි කුරුමිණියාවගේඅහිංසක සත්තුන්ට කි සිම කරුණාවක්නැතිකෙනෙක්නි සා එහෙට යන්න පුංචි කුරුමිණියා බය වුනා. එයාලගේබලූහාමිවෙලාවකට අඩ අඩා පාරේ යන හැටි පුංචි කුරුමිණියා දැකලා තිබුනා. ඒත් සිරිපාල මාමා මොනවාදෝබඩුපොදියක්අතටගන්නවා දැකලා සිරිපාල මාමා කරන්න යන්නේමොකද්ද කියලා බලන්න පුංචි කුරුමිණියාට ආසා හිතුනා. සිරිපාල මාමා වෙනදානැතිවිදියට හරිම සංසුන්විදියට බඩු මල්ලත්කරේ තියාගෙන පිට්ටනිය පැත්තට යන්න පටන්ගත්තා. අපේපුංචිකුරුමිණියාත්එයා පිටිපස්සෙන්යන්න පටන්ගත්තා. මෙන්න පිට්ටනිය මැද ළමයිදෙන්නෙක්නිදි. සංජුගේතාත්තත්නිදාගෙනඉන්නවා පුංචි කුරුමිණියා දැක්කා. ඒත්සිරිපාල මාමා ඒගැන බැලූවේ නෑ. ඒගොල්ලන්නිදිනි සාත්කරදර කරන එක හොද නැතිනි සාත්පුංචි කුරුමිණියාත්ඒලගට ගියේනෑ. සිරිපාල මාමා යන්නේඅර රන්වන්සමනලයා ආපුපැත්තට නේද කියලා පුංචි කුරුමිණියාට හිතුනා. අය්යෝමට දැන්නේ තේරුනේවෙලා තියෙන දේපුංචි කුරුමිණියා පුදුම වුනා. අර රන්වන්සමනලයා නිකම් සමනලයෙක්කියලා හිතුවත්ඒක එහේමනොවන බව පුංචි කුරුමිණියාට තේරුනා. එයා නරක අයව පුංචි සිරිමල්වගේම හොද අය කරන්න කියලා පුංචි සිරිමල්ටකිව්වාවද්ද? රන්සමනලයා එහෙම අයව තමුන්ලගට එවන්න කියලා පුංචි සිරිමල්ට කිව්වා වත්ද?ගස්අතරින්පුංචි දිය සීරා මැදින්වල අගොඩැලිඅතරින්සිරිපාල මාමා නොනැවතීම ගමන්කලා. පුංචි කුරුමිණියාට දැන්හරිමමහන් සියිඇයිඋදේනැගිට්ට වෙලාවේ ඉදන්ම එයා කලේහැම තැනම පියාඹපුඑකනේ. ඒත්සිරිපාල මාමා යන තැනට ගිහින් බලන්නත් පුංචි කුරුමිණියාට ඕනෑ වුනා. පුංචි කුරුමිණියා ටිකක්බයෙන්වුනත්සිරිපාල මාමා ලගට ගිහිල්ලා zz මාමේ මාව අරන් යන්නකෝමට හරිමහන් සියි. ඒත්මමත්ආසායිඔයත්එක්ක එන්නZZ කියලා කනට කරලා කිව්වා. සිරිපාල මාමා ඔලූව වැනුවා. සිරිපාල මාමා ඇත්තටම හොද කෙනෙක්වෙලා බව පුංචි කුරුමිණියාට තේරුනා. එයා සිරිපාල මාමාගේඋරහිසක්උඩින් වැහුවා. දැන්පුංචි කුරුමිණියාට පියාඹන්න ඕන්නෑ. ඇයිසිරිපාල මාමා එයාව එක්කගෙන යනවානේ.

ගස්උඩ තවමත්කුරුල්ලෝමිහිරිගීත ගායනා කරනවා. ලේන්හාමිලා ගස්වල අතුදිගේතරගෙට එහේට මෙහෙට දුවනවා.පළතුරු ගස්වලින්පළතුරු සුවදක්හැම තැනම පැතිරිලා ගියා. කිව්වා. ගස්වල කොල අතරින්තැනින්තැන ඉර හාමි පොලවටඑඹිකම් කරනවා. ඒඅස්සේමකුලූ හාමි කෙනෙක්හරිම හදි ස් සියකින්දැලක්බදිනවා. ගහක හිටපුපුංචි කුරුමිණියාගේයාලූකටසුහාමි කෙනෙක්පුංචි කුරුමිණියාව දැකලා ඔලූව හොල්ලලා zzකොහේද පුතේයන්නේZZ කියලා ඇහුවා. zzමම ලොකුවැඩකටයනවා මාමේ ගිහින්එන්නම්ZZ කියලා පුංචි කුරුමිණියා උත්තර දුන්නා.කටුසුහාමි අතවනලා zzපරි ස් සමින්ගිහින් එන්නZZ කියලාකිව්වා.පුංචි කුරුමිණියා හිතපුවිදිය හරියටම හරි. සිරිපාල මාමා කෙලින්ම ගියේ අර රන්වන්සමලයා ආපුතැනටමයි. එතකොට තමාපුංචි කුරුමිණියා දැක්කේඑතන තවත්ගොඩක්කට්ටිය ඇවිල්ලා ඉන්න බව. ඒඅය මොකද්දෝ්හදනවා. හැබැයිහැමෝමහරිම හොද වෙලා.කවුරුවත්කෑ ගහන්නේවත්. කථා කරන්නේවත්නෑ.එතන කොහෙන්ආවද දන්නැතිලොකූමැෂිමක්වගේ එකක්තියෙනවා පුංචි කුරුමිණියා දැක්කා. පුංචි සිරිමල්ගේ පුංචිත්ඒවෙලාවේම එතනට එනවා පුංචි කුරුමිණියා දැක්කා.මේඔක්කොම රන්සමනලයා ආපුනි සා හොදවෙචිච අය වෙන්න ඇතිකියලා පුංචි කුරුමිණියාට හිතුනා. සිරිපාල මාමලා ඒහදනඑක මොකද්ද කියලා බලන්න පුංචි කුරුමිණියාටත්ආසා හිතුනා. ඒත්තවතම ඒගොල්ලෝහදනවානේ. එතකන්ටිකක්නිදාගන්න ඕනෑ කියලා පුංචි කුරුමිණියාට හිතුනා. අවිදලා ඇවිදලා එයාට හරිම මහන් සි  ියි. ඉතින්එයා හරිම පොඩියිනේ.ලස් සන කහපාට මලක්ඇතුලට රිංගා ගත්තුපුංචි කුරුමිණියාට මල හුලගේපැද්දෙන තාලෙට හොදටම නින්ද ගියා. හීනෙන් එයා දැක්කා පුංචි සිරිමලූයිඑයාගේයාලූවො කට්ටියයි, සිරිපාල මාමායිඒ විතරක්ද රන්සමනලයයි. එයත්එක්ක සෙල්ලම්කරනවා. ඒවිතරක්ද වටේ තවත්අයත්ගොඩාක්හිටියා ඒඅය මේක බල බල සන්තෝසෙන්කෑගැහුවා. පුංචි කුරුමිණියාටහරිම සතුටුයි. එතකොටම පුංචි කුරුමිණියාට ඇහැරුනා. අනේමට හොදටම නින්ද ගියා නේද? ඒත්වටෙන්තවමත්අය කෑගහන හැටි පුංචි කුරුමිණියාට ඇහුනා. එතකොට මම දැක්කේහීනයක්නෙමෙයිද කියලාත්පුංචි කුරුමිණියාට හිතුනා.එයාට සිරිපාල මාමලා මතක්වුනා. ඉක්මනට නැගිටලා සිරිපාල මාමලා හිටපුතැනට පියාඹලා ආවා. එතකොටයිඑයා දැක්කේ. සද්දේඑන්නේඑතනින්. සිරිපාල මාමය්එතන අනික්මාමලයිනැනදලයිඑකතුවෙලා මොකද්දෝලොකූම ලොකූමැෂිමක්හදලා.ඒක අර මුලින්තිබුනුමැෂිමට හයිකරලා. ඒක හරියට පණ තියෙන එකක්වගේසද්ද කර කර වැඩ කරනවා. කැලෑව ඇතුලේ ඉදන්දෙන්නා දෙන්නා එක එක නැන්දලාවයිමාමලාවයිඑතනට අරගෙන ආවා. ඒගොල්ලෝඑන්න බෑ කියලා හරියට කෑගහනවා. ඒත්සිරිල්මාමලාගේඅය ඒ අයව අල්ලලා අර මැෂිම ඇතුලට දාලා දොර වැහුවා. පුංචි කුරුමිණියා ඉක්මනටපියාඹලා මැෂිමේ සිදුරකින්මැෂිම ඇතුලට රිංගලා බැලූවා. ඇතුලේතැන තැන. නැන්දලා මාමලා හිටගෙන ඉන්නවා සමහරුනිදාගෙන ඉන්නවා සමහර අය තවමත්කෑ ගහනවා. සමහර අයගේඇගවල්හරහා තැනින්තැනින්මොනවාදො කූරු ගෝ ඩාක් ගිහිල්ලා තියෙනවා පුංචි කුරුමිණියා දැක්කා. ඒවගේම පුංචි කුරුමිණියා දැක්කා ඒමැෂිම පිටිප්සෙන්අලූත්කට්ටියක්එලියටයනවා ඒඅය අපේනැන්දලා මාමලා වගේනෙමෙයි. ඇස්හරියට අර පුංචි සිරිමල්ගේ වගෙයි. ඒඅය යන තැන එහා පැත්තේ තවත්නැන්දලා මමාලා ගෙඩක්බීම නිදා ගෙන හිටියා. ඒඅය අර අලූත්අය වගේ නෙමෙයි. කලින්හිටපුඅය වගෙයි. ඒ ගොල්ලන්ලගින්අර රතුපාට සායම් දිගටම ගලාගෙන ගියා. මේ අලූතෙන්යන අය බොහොම හොදින්යන්නේඒ අය හොද වෙලා නි සා බව පුංචි කුරුමිණියාට තේරුම් ගියා.ඒඅලූතෙන්යන අය හරිම සන් සුන්විදියට කොහේදෝයන්න පටන්ගත්තා. එතකොටම අහසේබඹර කැරකෙන යකඩකුරුල්ලෝපියාඹන්න පටන්ගත්තා ඒ ගොල්ලෝඔකකොමන්ලාම එකම පැත්තකට ගියා. හරිම සද්දයි. පුංචි කුරුමිණියා උඩටමපියාඹලා ඒඅය කොහේයනවාද කියලා බැලූවා. එතකොට තමා පුංචි කුරුමිණියා දැක්කේඈතින්මල්වෙඩි පුපුරනවා. හැම

තැනින්ම එලිවිහිදුනා. එක තැනකින්හරියට මීදුම වගේමොනවදෝඅහසට යනවා. ඒපැත්තම අහස රතුපාට වෙලා. පුංචිකුරුමිණියා උඩ බලපුවහම දැක්කා අර උදේආපුදෙවෙනිඉර හාමි තවමත්ඈතට වෙලා පොලව දිහා බලාගෙන ඉන්නවා.zzඉරහාමී ඔයාගේරන්සමනලයා කෝ ?ZZකියලා පුංචි කුරුමිණියා කෑ ගහලා ඒදෙවෙනි ඉර හාමිගෙන්ඇහුවා. මෙන්බොලේ එතකොටම අපේපුංචි කුරුමිණියා කියපුඑක ඇහුනා වගේ පුංචි කුරුමිණියා දැක්කා එයාගේයාලූ රන්සමනලයා ඈතින් පියාඹනවා. පුංචි කුරුමිණියාට හරිම සන්තෝ සයක්දැනුනා. එයා zzයාලූවේZZ කියලා කෑ ගහගෙන රන් සමනලයා ලගට ගියා. ඒත්ලගට ගියහමයිදැක්කේ. මෙතන එක රන්සමනලයෙක්නෙමෙයි. රන්සමනල්ලලූ ගොඩාක්. ගණන්කරන්බැරිතරම් රන්  සමනල්ලූ. අනේමගේයාලූ සමනලයාව මම කොහොමද හොයා ගන්නේපුංචි කුරුමිණියාට හිතා ගන්න බැරිවුනා. මේ රන්  සමනයින්ඇවිත්ඉන්නේඅපේලෝකේඅයව හොද කරන්න නේද? එහෙම නි සා මේ හැම සමනලයෙක්ම හොද ඇතිකියලාපුංචි කුරුමිණියාට හිතුනා. රන් සමනල්ලූ මී මැසිපොදියක්වගේසද්ද නැතුව ඈතට පියාඹලා ගියා.රන්සමනල්ලූ ඈතට ගිහින්හොද ළමයින්ව හොයලා ඒඅයට අනික්අයවත්එයලා වගේහොද අය කරන්න කියලා කියාවි.ඒකට අකමැතිඅයව බලෙන්ම හොද අය කරන්න කියලත්කියාවි කියලා පුංචි කුරුමිණියාට හිතුනා. ඕව් නරක අය හොද අයවෙන්න හරිම අකමැතීනේ. ඒත්හොද වෙන එක්කොච්චර හොදද කියලා ඒගොල්ලන්ටම තේරෙන්නේඒගොල්ලන්හොද අයවුනාම තමයි.එතකොටම පුංචි කුරුමිණියාගේඇග රතුපාට වැස් සකින්තොමුනා ඒක කොහෙන්ද ආවේ කියලා බලපුපුංචි කුරුමිණියාදැක්කේඈත අහසේගිය යකඩ කුරුල්ලෙක්දුරින්තියෙන පිටිටනිය පැත්තට පාත්කරන්න යනවා ඒකෙනුත්මීදුම් වගේමොනවාදෝපිට වෙනවා. ටිකකින්ලොකුසද්දයක්ඇවිල්ලා ගිණිබෝලයක් පිටවුනා. අම්මෝපුංචි කුරුමිණියා බය වෙචිචතරම. ඒවා බිමට එන කොට මෙචිචර සද්ද නම් ඒවා හදන්නේමොකටද කියලා පුංචි කුරුමිණියාට හිතුනා. රතුපාට වැහිබීංදුදි  අහසෙන්වැටෙන්න පටන්ගත්තා අර මීදුම් උඩට නගින හරියේඉදලා ඒවා ගෝ ඩාක්එනවා කියලා පුංචිකුරුමිණියාට හිතුනා. ඒවිතරක්නෙමෙයිඅර යකඩ කුරුල්ලන්ආවාට පස්සේතවත්තැන්ගොඩකින්මීදුම් පිට වෙන්නත්පටන් අරගෙන. මල්වෙඩි පුපුරණ පැතිවලින් එන සද්දේකුරුලූ හාමිලාගේගීහඩ යට කරගෙන ටික ටික වැඩිවුනා. ඒපැතිවලින් කපුටුහාමිලා ගොඩාක්පියාඹාගෙන එනවා පුංචි කුරුමිණියා දැක්කා සමහර විට කපුටුහාමිලාට මෙහෙට එන්න කියලා රන්  සමනලයින්කියන්න ඇති.මේ නි සා දැන්අර උදෑසන තිබුනුලස්සන ටිකෙන්ටික නැතිවෙලා යනවාද කියලා පුංචි කුරුමිණියාට හිතුනා. අහසත්ටිකෙන් ටික අදුරු වෙනවා වගේකියාලාත්පුංචි කුරුමිණියාට හිතුනා. ඒත්මේ ඔක්කොම හොද වැඩක්නි සානේ. රන්සමනලයින්ට මේමුලූ ලෝකෙම කවදා හරිහොද තැනක්කරන්න පුලූවන් වෙයිද? අපේපුංචි කුරුමිණියා කල්පනා කලා. ඒක එහෙමම වෙන්නඕනෑ කියලා පුංචි කුරුමිණියා සන්තෝසෙන්හිතුවා. එදාට මේ ලෝකේකොචිචර ලස් සන වෙයිද? හැමෝම කොචිචර සතුටු වෙයිද? පුංචි කුරුමිණියා නැටුමක්නට නටා අහසින්වැටෙන රතුසායම් අතරින්ඈතට ඉගිලිලා ගියා.ඉතින්පුංචි යාලූවනේඔයාලත්කවදා හරිලොකුවෙලා මේ රන්සමනලයින්වගේලෝකේලස් සන තැනක්කරන්න හිතට ගන්නඕනෑ. ඊට කලින්අපේරන්සමනල යාලූවෝඋදව් ඉල්ලාගෙන ඔයාලා ලගටත්ආවෙත්ඒඅයට උදව් කරන්න අමතක කරන්නඑපා. ඒඅය ඉක්මනින්ම පුංචි ඔයාලාව හොයාගෙන ඒවි. ඒ අපුවහම අපේ මේ පුංචි කුරුමිණියාත්ඒඅයව ආදරයෙන්මතක් කරපුබව කියන්න අමතක කරන්න එපා.

No comments:

Post a Comment